ජෝබ් 9:9
ජෝබ් 9:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මහ වලහා ද මුව සිරස ද හත්දින්න ද යන තරු පංති හා දක්ෂිණ තාරකා මණ්ඩලයේ මැවුම්කරුවාණෝ උන්වහන්සේ ය.
බෙදාගන්න
ජෝබ් 9 කියවන්නජෝබ් 9:9 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක.
බෙදාගන්න
ජෝබ් 9 කියවන්නජෝබ් 9:9 Sinhala New Revised Version (NRSV)
මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක.
බෙදාගන්න
ජෝබ් 9 කියවන්න