ජෝබ් 8:20-21
ජෝබ් 8:20-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“සැබවින් ම, දෙවියන්වහන්සේ නිර්දෝෂී මිනිසකු ඉවත නො දමන සේක්; දුෂ්ටකම් කරන්නකුගේ අත් බලවත් නො කරන සේක. උන්වහන්සේ තවමත් ඔබේ මුව සිනහවෙන් ද ඔබේ තොල් ප්‍රීති ඝෝෂාවෙන් ද පුරවන සේක.
බෙදාගන්න
ජෝබ් 8 කියවන්නජෝබ් 8:20-21 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත. උන්වහන්සේ නුඹේ මුඛය සිනාවෙනුත් නුඹේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක.
බෙදාගන්න
ජෝබ් 8 කියවන්නජෝබ් 8:20-21 Sinhala New Revised Version (NRSV)
දෙවි තුමන් නිදොස් කෙනෙකු ඉවත ලන්නේ වත්, නපුරෙකු සමඟ සමගි වන්නේ වත් නැත. එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.
බෙදාගන්න
ජෝබ් 8 කියවන්න