ජෝබ් 8:16
ජෝබ් 8:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු හිරු එළියෙහි මනා ජල සැපයුමක් ඇති පැළයක් වැන්න; උයන මුළුල්ලේ එහි දළු ලියැලේ.
බෙදාගන්න
ජෝබ් 8 කියවන්නජෝබ් 8:16 Sinhala Revised Old Version (SROV)
ඔහු සූර්යයා ඉදිරියෙහි සශ්රීකවී, ඔහුගේ රිකිළි ඔහුගේ වත්තේ සෑම තැනම විහිදී යන්නේය.
බෙදාගන්න
ජෝබ් 8 කියවන්නජෝබ් 8:16 Sinhala New Revised Version (NRSV)
නපුරු දනෝ හිරු එළියේ සශ්රීක වන, වත්ත පුරා විහිදී යන වල් පැළෑටි වැන්න.
බෙදාගන්න
ජෝබ් 8 කියවන්න