ජෝබ් 5:6-9
ජෝබ් 5:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද අපහසුතා, දූවිල්ලෙන් පැන නො නගී; කරදර මහ පොළොවෙන් හට නො ගනී. ගිනි පුපුරු ඉහළ නගින්නා සේ, මිනිසා ඉපිද ඇත්තේ දුක් විඳින්නට ය. “එහෙත් ඒ මම නම්, දෙවියන්වහන්සේට අභියාචනා කර, මගේ දුක්-ගැනවිල්ල උන්වහන්සේ ඉදිරියේ තබමි. සොයා දැනගත නො හැකි ආශ්චර්යයන් සිදු කරන උන්වහන්සේ, ගණන් කළ නො හැකි තරම් හාස්කම් පානා සේක.
ජෝබ් 5:6-9 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද විපත්තිය ධූලියෙන් හට නොගනියි, දුක භූමියෙන් පැන නොනගියි. එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විඳීමට උපදින්නේය. එහෙත් මම නම් දෙවියන්වහන්සේ දෙසට හැරී, මාගේ කාරණය දෙවියන්වහන්සේට භාරදෙන්නෙමි. සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.
ජෝබ් 5:6-9 Sinhala New Revised Version (NRSV)
විපත පොළොවේ පසින් හට නොගනියි; දුක භූමියෙන් මතු නොවෙයි. ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි. එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි. එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය.
ජෝබ් 5:6-9 Sinhala New Revised Version 2018 (SNRV)
විපත පොළොවේ පසින් හට නොගනියි; දුක භූමියෙන් මතු නොවෙයි. ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි. එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි. එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය.
ජෝබ් 5:6-9 New International Version (NIV)
For hardship does not spring from the soil, nor does trouble sprout from the ground. Yet man is born to trouble as surely as sparks fly upward. “But if I were you, I would appeal to God; I would lay my cause before him. He performs wonders that cannot be fathomed, miracles that cannot be counted.