ජෝබ් 42:1-2
ජෝබ් 42:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “හැම දෙයක් ම ඔබට කළ හැකි වග මම දනිමි; ඔබගේ කිසි සැලැස්මක් නිෂ්ප්රභ කළ නො හැකි ය.
බෙදාගන්න
ජෝබ් 42 කියවන්නජෝබ් 42:1-2 Sinhala Revised Old Version (SROV)
එවිට යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින් කියනුයේ: ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.
බෙදාගන්න
ජෝබ් 42 කියවන්නජෝබ් 42:1-2 Sinhala New Revised Version (NRSV)
එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය. “ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි.
බෙදාගන්න
ජෝබ් 42 කියවන්න