ජෝබ් 40:4
ජෝබ් 40:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අහෝ මම නො වටින්නෙක්මි; මම කෙසේ ඔබට උත්තර දෙන්නෙම් ද? මම මගේ අතින් මගේ කට වසා ගනිමි.
බෙදාගන්න
ජෝබ් 40 කියවන්නජෝබ් 40:4 Sinhala Revised Old Version (SROV)
මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි.
බෙදාගන්න
ජෝබ් 40 කියවන්නජෝබ් 40:4 Sinhala New Revised Version (NRSV)
“සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි.
බෙදාගන්න
ජෝබ් 40 කියවන්න