ජෝබ් 4:7
ජෝබ් 4:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දැන් කල්පනා කර බලන්න: කවරදා කවුරු නිර්දෝෂ ව සිට විනාශයට පත් වූයේ ද? කවදා කොහේදී සෘජු ගති ඇත්තන් වනසා දැමුණේ ද?
බෙදාගන්න
ජෝබ් 4 කියවන්නජෝබ් 4:7 Sinhala Revised Old Version (SROV)
නිදොස්ව සිට විනාශවුණේ කව්ද කියාත් අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද කියාත් කල්පනාකරන්න.
බෙදාගන්න
ජෝබ් 4 කියවන්නජෝබ් 4:7 Sinhala New Revised Version (NRSV)
නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද? දැහැමි අය විනාශයට පත් වූ දවසක් ඔබට මතක ඇද් ද?
බෙදාගන්න
ජෝබ් 4 කියවන්න