ජෝබ් 4:10
ජෝබ් 4:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සිංහයාගේ ගර්ජනාව ද රුදුරු සිංහයාගේ නාදය ද බිඳ දැමිණි; එහෙත් තුරුණු සිංහ දත් කඩා දැමේ.
බෙදාගන්න
ජෝබ් 4 කියවන්නජෝබ් 4:10 Sinhala Revised Old Version (SROV)
සිංහයාගේ ගර්ජනාවත් රෞද්‍ර සිංහයාගේ හඬත් නැතිවිය, තරුණ සිංහයන්ගේ දත්ද බිඳී තිබේ.
බෙදාගන්න
ජෝබ් 4 කියවන්නජෝබ් 4:10 Sinhala New Revised Version (NRSV)
සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත; සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත.
බෙදාගන්න
ජෝබ් 4 කියවන්න