ජෝබ් 38:40
ජෝබ් 38:40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන් තම ගුහාවල ලැග සිටින කල, ලැහැබෙහි සැඟවී රැක සිටින විට උන් තෘප්තිමත් කරන්නට ඔබට හැකි ද?
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:40 Sinhala Revised Old Version (SROV)
කැලෑවේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ ආශාව සංසිඳවනවාද?
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:39-40 Sinhala New Revised Version (NRSV)
නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද? තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද?
බෙදාගන්න
ජෝබ් 38 කියවන්න