ජෝබ් 38:21
ජෝබ් 38:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇත්තෙන් ම ඔබ දන්නවා ඇති! එවකටත් ඔබ ඉපදී සිටියා නො වැ! ඔබ ජීවත් ව සිටි අවුරුදු ගණන බොහොමයි!
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:21 Sinhala Revised Old Version (SROV)
නුඹ එවකට ඉපිද සිටිය බැවින්ද නුඹේ දවස් ගණනත් බොහෝ බැවින්ද නිසැකව නුඹ දන්නෙහිය!
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:21 Sinhala New Revised Version (NRSV)
නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?
බෙදාගන්න
ජෝබ් 38 කියවන්න