ජෝබ් 38:18
ජෝබ් 38:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පොළොවේ විශාලත්වය ගැන ඔබට අවබෝධයක් තිබේ ද? මේ සියල්ල ගැන ඔබ දන්නවා නම් මට කියන්න.
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:18 Sinhala Revised Old Version (SROV)
නුඹ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද? ඒ සියල්ල දන්නෙහිනම් කියන්න.
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:18 Sinhala New Revised Version (NRSV)
මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද? දන්නෙහි නම් මට කියව.
බෙදාගන්න
ජෝබ් 38 කියවන්න