ජෝබ් 38:11
ජෝබ් 38:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම මෙසේ පැවසීමි: ‘මෙතැන දක්වා පමණයි; එතැනින් එහාට ඔබට යා නො හැකියි. ඔබේ අහංකාර රළ, නතර විය යුතු තැන මෙතැනයි.’
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:11 Sinhala Revised Old Version (SROV)
මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
බෙදාගන්න
ජෝබ් 38 කියවන්නජෝබ් 38:11 Sinhala New Revised Version (NRSV)
‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
බෙදාගන්න
ජෝබ් 38 කියවන්න