ජෝබ් 36:7 - Compare All Versions
ජෝබ් 36:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ධර්මිෂ්ඨයින් වෙතින් තම ඇස් ඉවතට නො ගන්නා උන්වහන්සේ, රජුන් මෙන් සිහසුන් මත ඔවුන් හිඳුවා, සදහට ම ඔවුන් උසස් කරන සේක.
බෙදාගන්න
ජෝබ් 36 SCVජෝබ් 36:7 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර, ඔවුන් උසස්වෙන හැටියට රජුන් සමඟ නිතරම සිංහාසනයෙහි සිටුවනසේක.
බෙදාගන්න
ජෝබ් 36 SROVජෝබ් 36:7 NRSV (Sinhala New Revised Version)
එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක; සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.
බෙදාගන්න
ජෝබ් 36 NRSVජෝබ් 36:7 SNRV (Sinhala New Revised Version 2018)
එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක; සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.
බෙදාගන්න
ජෝබ් 36 SNRVජෝබ් 36:7 NIV (New International Version)
He does not take his eyes off the righteous; he enthrones them with kings and exalts them forever.
බෙදාගන්න
ජෝබ් 36 NIV