ජෝබ් 36:26
ජෝබ් 36:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බලන්න! අපේ දැනගැනීමට හැකි තරමට වඩා දෙවියන්වහන්සේ මොන තරම් උතුම් ද! උන්වහන්සේගේ අවුරුදු ගණන කොතෙක්දැයි සොයා දැනගත නො හැකි ය.
බෙදාගන්න
ජෝබ් 36 කියවන්නජෝබ් 36:26 Sinhala Revised Old Version (SROV)
බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.
බෙදාගන්න
ජෝබ් 36 කියවන්නජෝබ් 36:26 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?
බෙදාගන්න
ජෝබ් 36 කියවන්න