ජෝබ් 35:8
ජෝබ් 35:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ දුෂ්ටකම බලපාන්නේ, ඔබ වැනි මනුෂ්‍යයකුට පමණි; ඔබේ ධර්මිෂ්ඨකම, මනුෂ්‍ය පුත්‍රයකුට පමණි.
බෙදාගන්න
ජෝබ් 35 කියවන්නජෝබ් 35:8 Sinhala Revised Old Version (SROV)
නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම නුඹේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.
බෙදාගන්න
ජෝබ් 35 කියවන්නජෝබ් 35:8 Sinhala New Revised Version (NRSV)
ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි. ඔබේ දැහැමිකමින් මුළු මිනිස් වර්ගයාට වැඩක් වනු ඇත.
බෙදාගන්න
ජෝබ් 35 කියවන්න