ජෝබ් 34:20
ජෝබ් 34:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මැදියම් රැයේ එක් සැණෙක ඔවුහු මැරී යති; ජනයා කලඹවනු ලැබ, පහව යති; මිනිස් අතක බලපෑමෙන් තොර ව බලවත්හු ඉවත් කරනු ලබති.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:20 Sinhala Revised Old Version (SROV)
ඇසිල්ලකින්, මධ්‍යම රාත්‍රියෙහි පවා, ඔව්හු නසින්නෝය; සෙනඟ කලඹනු ලැබ පහව යන්නෝය, බලවන්තයෝද අතක් නැතුව පහකරනු ලබන්නෝය.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:20 Sinhala New Revised Version (NRSV)
ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්න