ජෝබ් 34:10
ජෝබ් 34:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එබැවින් මට සවන් දෙන්න, වැටහීමෙන් යුතු මනුෂ්‍යයිනි, දෙවියන්වහන්සේගෙන් නපුර කිරීමක් සිදු නො වේ! සර්ව පරාක්‍රමයාණන්ගෙන් වැරදි කිරීමක් සිදු නො වේ.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:10 Sinhala Revised Old Version (SROV)
එබැවින් තේරුම් ඇති මනුෂ්‍යයෙනි, මට ඇහුම්කන්දෙන්න; දෙවියන්වහන්සේගෙන් දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද දුරුවේවා.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:10 Sinhala New Revised Version (NRSV)
දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද?
බෙදාගන්න
ජෝබ් 34 කියවන්න