ජෝබ් 33:15
ජෝබ් 33:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වප්නයකින්, රාත්‍රියේ දර්ශනයකින්, මිනිසුන් තම යහන් මත නිදා සිටියදී, බර නින්දට වැටුණු කල
බෙදාගන්න
ජෝබ් 33 කියවන්නජෝබ් 33:15 Sinhala Revised Old Version (SROV)
ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
බෙදාගන්න
ජෝබ් 33 කියවන්නජෝබ් 33:15 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
බෙදාගන්න
ජෝබ් 33 කියවන්න