ජෝබ් 31:6
ජෝබ් 31:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සත්‍යවාදී තරාදියෙන් දෙවියන්වහන්සේ මා කිරා බලත්වා! මා නිර්දෝෂී වග උන්වහන්සේ එවිට දැනගන්නා සේක
බෙදාගන්න
ජෝබ් 31 කියවන්නජෝබ් 31:6 Sinhala Revised Old Version (SROV)
(උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරාබලනසේක්වා, එවිට දෙවියන්වහන්සේ මාගේ අවංකකම දැනගන්නවා ඇත;)
බෙදාගන්න
ජෝබ් 31 කියවන්නජෝබ් 31:6 Sinhala New Revised Version (NRSV)
දැහැමි බව නමැති තරාදියෙහි දමා එතුමාණෝ මා කිරා බලන සේක් නම්, මා අවංක බව දැන ගනු ඇත.
බෙදාගන්න
ජෝබ් 31 කියවන්න