ජෝබ් 31:4
ජෝබ් 31:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මගේ මාර්ග දකින්නේ නැති ද? මගේ හැම පියවරක් ම ගණන් නො කරන්නේ ද?
බෙදාගන්න
ජෝබ් 31 කියවන්නජෝබ් 31:4 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ මාගේ මාර්ග දැක, මාගේ සෑම අඩි ගණන්කරනවා නොවේද?
බෙදාගන්න
ජෝබ් 31 කියවන්නජෝබ් 31:4 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?
බෙදාගන්න
ජෝබ් 31 කියවන්න