ජෝබ් 31:28 - Compare All Versions
ජෝබ් 31:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒවා ද විනිශ්චයට භාජන කළ යුතු පාප වෙයි; මන්ද එමඟින් මම උසස් තැන්හි දෙවියන්වහන්සේට අවිශ්වාසවන්ත වූවා වෙයි.
බෙදාගන්න
ජෝබ් 31 SCVජෝබ් 31:28 SROV (Sinhala Revised Old Version)
ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.
බෙදාගන්න
ජෝබ් 31 SROVජෝබ් 31:28 NRSV (Sinhala New Revised Version)
එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි. එවන් පාප ක්‍රියාවකට යුතු දඬුවම මරණය වේ.
බෙදාගන්න
ජෝබ් 31 NRSVජෝබ් 31:28 SNRV (Sinhala New Revised Version 2018)
එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි. එවන් පාප ක්‍රියාවකට යුතු දඬුවම මරණය වේ.
බෙදාගන්න
ජෝබ් 31 SNRVජෝබ් 31:28 NIV (New International Version)
then these also would be sins to be judged, for I would have been unfaithful to God on high.
බෙදාගන්න
ජෝබ් 31 NIV