ජෝබ් 29:3-4
ජෝබ් 29:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ පහන මගේ හිසට ඉහළින් බැබළුණු කල, උන්වහන්සේගේ එළියෙන් මම අඳුරෙහි ඇවිද ගියෙමි. දෙවියන්වහන්සේගේ මිත්රත්වයේ ආශිර්වාදය මගේ කූඩාරම පිට බලපෑ ජීවිතයේ වසන්ත සමය වන් ඒ දවස් මෙන් වේ නම්!
බෙදාගන්න
ජෝබ් 29 කියවන්නජෝබ් 29:3-4 Sinhala Revised Old Version (SROV)
එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි; මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්! එකල දෙවියන්වහන්සේගේ මිත්ර ලාභය මාගේ කූඩාරම කෙරෙහි තිබුණේය
බෙදාගන්න
ජෝබ් 29 කියවන්නජෝබ් 29:3-4 Sinhala New Revised Version (NRSV)
එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි. ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි. එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි; එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය.
බෙදාගන්න
ජෝබ් 29 කියවන්න