ජෝබ් 29:16
ජෝබ් 29:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම දිළිඳාට පියකු වීමි; මා නො හඳුනන අය උදෙසා ද මම පෙනී සිටියෙමි.
බෙදාගන්න
ජෝබ් 29 කියවන්නජෝබ් 29:16 Sinhala Revised Old Version (SROV)
මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.
බෙදාගන්න
ජෝබ් 29 කියවන්නජෝබ් 29:15-16 Sinhala New Revised Version (NRSV)
මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි. මම, නොහඳුනන අය වෙනුවෙන් මැදිහත් වූයෙමි.
බෙදාගන්න
ජෝබ් 29 කියවන්න