ජෝබ් 17:7 - Compare All Versions

ජෝබ් 17:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ශෝකවීමෙන් මගේ ඇස් අඳුරු වී ඇත; මගේ මුළු ශරීර ස්වභාව සෙවණැල්ලක් බඳු ය.

බෙදාගන්න
ජෝබ් 17 SCV

ජෝබ් 17:7 SROV (Sinhala Revised Old Version)

මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.

බෙදාගන්න
ජෝබ් 17 SROV

ජෝබ් 17:7 NRSV (Sinhala New Revised Version)

මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.

බෙදාගන්න
ජෝබ් 17 NRSV

ජෝබ් 17:7 SNRV (Sinhala New Revised Version 2018)

මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.

බෙදාගන්න
ජෝබ් 17 SNRV

ජෝබ් 17:7 NIV (New International Version)

My eyes have grown dim with grief; my whole frame is but a shadow.

බෙදාගන්න
ජෝබ් 17 NIV