ජෝබ් 12:7-8
ජෝබ් 12:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඒත් සත්තුන්ගෙන් අසා බලන්න; උන් ඔබට කියා දේවි; නැතහොත් අහස් පක්ෂීන්ගෙන් අසන්න; උන් ඔබට පවසාවි; මහ පොළොවට කතා කර බලන්න; එය ඔබට කියා දේවි; නැතහොත් මත්ස්‍යයෝ ඔබ දැනුවත් කරත්වා.
බෙදාගන්න
ජෝබ් 12 කියවන්නජෝබ් 12:7-8 Sinhala Revised Old Version (SROV)
එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් නුඹට උගන්වනවා ඇත; අහසේ පක්ෂීන්ගෙන් අසන්න, උන්ද නුඹට දන්වනවා ඇත. නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක නුඹට උගන්වනවා ඇත; මුහුදේ මත්ස්‍යයන් නුඹට කියාදෙනවා ඇත.
බෙදාගන්න
ජෝබ් 12 කියවන්නජෝබ් 12:7-8 Sinhala New Revised Version (NRSV)
එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න; උන් ඔබට උගන්වනු ඇත. අහසේ සියොතුන්ගෙන් අසන්න; උන් ඔබට දන්වනු ඇත. පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත. මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත.
බෙදාගන්න
ජෝබ් 12 කියවන්න