ජෝබ් 11:7-8
ජෝබ් 11:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දෙවියන්වහන්සේගේ අබිරහස් ඔබට සොයා දැනගත හැකි ද? සර්ව පරාක්රමයාණන්වහන්සේගේ සීමා ඔබට සෝදිසි කර බැලිය හැකි ද? ඒවා ස්වර්ගවලටත් වඩා ඉහළ ය; මොනවද ඔබට කළ හැක්කේ? ඒවා ෂෙයෝලයේ ගැඹුරටත් වඩා ගැඹුරු ය; මොනවද ඔබට දැනගත හැක්කේ?
බෙදාගන්න
ජෝබ් 11 කියවන්නජෝබ් 11:7-8 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද? සර්වපරාක්රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද? ඒක ස්වර්ගය මෙන් උසය; නුඹට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද?
බෙදාගන්න
ජෝබ් 11 කියවන්නජෝබ් 11:7-8 Sinhala New Revised Version (NRSV)
ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද? එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?
බෙදාගන්න
ජෝබ් 11 කියවන්න