ජෝබ් 10:8
ජෝබ් 10:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබේ දෑත මා හැඩ ගස්වා, මා නිමැවී ය; ඔබ ම ආපසු හැරී දැන් මා විනාශ කරන සේක් ද?
බෙදාගන්න
ජෝබ් 10 කියවන්නජෝබ් 10:8 Sinhala Revised Old Version (SROV)
ඔබගේ අත්වලින් මා හැඩහුරුකොට සහමුලින්ම මා සෑදූ නුමුත්, ඔබ මා නාස්තිකරනසේක.
බෙදාගන්න
ජෝබ් 10 කියවන්නජෝබ් 10:8 Sinhala New Revised Version (NRSV)
ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක. ඒ දෑතින් ම දැන් ඔබ මා නසන සේක් ද?
බෙදාගන්න
ජෝබ් 10 කියවන්න