ජෝබ් 1:21
ජෝබ් 1:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“හිස් අතින් මම මවු කුසේ සිට ආවෙමි. හිස් අතින් මම ආපසු යන්නෙමි. ස්වාමින්වහන්සේ දුන් සේක; ස්වාමින්වහන්සේ ආපසු ගත් සේක; ස්වාමින්වහන්සේගේ නාමයට ප්රශංසා වේවා!” යි පැවසී ය.
බෙදාගන්න
ජෝබ් 1 කියවන්නජෝබ් 1:21 Sinhala Revised Old Version (SROV)
නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්රශංසාවේවයි කීවේය.
බෙදාගන්න
ජෝබ් 1 කියවන්නජෝබ් 1:21 Sinhala New Revised Version (NRSV)
“මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි; කිසිත් නැති ව පෙරළා යන්නෙමි. සමිඳාණෝ දුන් සේක; සමිඳාණෝ ගත් සේක; සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”
බෙදාගන්න
ජෝබ් 1 කියවන්න