ජෝබ් 1:10
ජෝබ් 1:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබවහන්සේ ඔහු වටාත්, ඔහුගේ ගෘහ වාසීන් හා ඔහු සන්තක සියල්ල වටාත් වැටක් බැඳ තිබෙනවා නො වේ ද? ඔහුගේ ගව හා එළු බැටළු රංචු දේශය පුරා පැතිරෙන ලෙසට ඔබවහන්සේ ඔහුට ආශිර්වාද කර ඇත.
බෙදාගන්න
ජෝබ් 1 කියවන්නජෝබ් 1:10 Sinhala Revised Old Version (SROV)
ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.
බෙදාගන්න
ජෝබ් 1 කියවන්නජෝබ් 1:10 Sinhala New Revised Version (NRSV)
ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය.
බෙදාගන්න
ජෝබ් 1 කියවන්න