ශු. යොහන් 8:34 - Compare All Versions
ශු. යොහන් 8:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පව් කරන හැම කෙනෙක් ම පාපයේ වහලකු බවයි.
බෙදාගන්න
ශු. යොහන් 8 SCVශු. යොහන් 8:34 SROV (Sinhala Revised Old Version)
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.
බෙදාගන්න
ශු. යොහන් 8 SROVශු. යොහන් 8:34 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.
බෙදාගන්න
ශු. යොහන් 8 NRSVශු. යොහන් 8:34 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.
බෙදාගන්න
ශු. යොහන් 8 SNRVශු. යොහන් 8:34 NIV (New International Version)
Jesus replied, “Very truly I tell you, everyone who sins is a slave to sin.
බෙදාගන්න
ශු. යොහන් 8 NIV