ශු. යොහන් 7:6
ශු. යොහන් 7:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මගේ වෙලාව තවම පැමිණ නැත. එහෙත් ඔබට කවර වේලාවත් සුදුසුයි.
බෙදාගන්න
ශු. යොහන් 7 කියවන්නශු. යොහන් 7:6 Sinhala Revised Old Version (SROV)
එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: මාගේ කාලය තවම පැමුණුණේ නැත; නුඹලාගේ කාලය නිතර සූදානම්ව තිබේ.
බෙදාගන්න
ශු. යොහන් 7 කියවන්නශු. යොහන් 7:6 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මගේ නියමිත මොහොත තව ම පැමිණ නැත. එහෙත් ඔබට නම් කොයි වේලාවත් සුදුසු ය.
බෙදාගන්න
ශු. යොහන් 7 කියවන්න