ශු. යොහන් 7:51 - Compare All Versions
ශු. යොහන් 7:51 SROV (Sinhala Revised Old Version)
යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය.
බෙදාගන්න
ශු. යොහන් 7 SROVශු. යොහන් 7:51 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“පළමු ව කරුණු අසා, ඔහු කර ඇති දෑ විමසා මිස, අපේ නීතිය මිනිසකු විනිශ්චය කරනවා දැ?” යි ඇසී ය.
බෙදාගන්න
ශු. යොහන් 7 SCVශු. යොහන් 7:51 NRSV (Sinhala New Revised Version)
“පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
බෙදාගන්න
ශු. යොහන් 7 NRSVශු. යොහන් 7:51 SNRV (Sinhala New Revised Version 2018)
“පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
බෙදාගන්න
ශු. යොහන් 7 SNRVශු. යොහන් 7:51 NIV (New International Version)
“Does our law condemn a man without first hearing him to find out what he has been doing?”
බෙදාගන්න
ශු. යොහන් 7 NIV