ශු. යොහන් 6:45
ශු. යොහන් 6:45 සිංහල කාලීන පරිවර්තනය (SCV)
‘ඔබගේ පුතුන් සැවොම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබතියි’ දිවැසිවරුන් ලියා තියේ. පියාණන්වහන්සේට සවන් දුන්, උන්වහන්සේගෙන් ඉගෙන ගත් හැම කෙනෙක් ම මා වෙත එත්මැයි.
බෙදාගන්න
ශු. යොහන් 6 කියවන්නශු. යොහන් 6:45 Sinhala Revised Old Version (SROV)
සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.
බෙදාගන්න
ශු. යොහන් 6 කියවන්නශු. යොහන් 6:45 Sinhala New Revised Version (NRSV)
‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.
බෙදාගන්න
ශු. යොහන් 6 කියවන්න