ශු. යොහන් 6:41
ශු. යොහන් 6:41 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙවිට, “ස්වර්ගයෙන් බැස ආ රොටි මම යැ” යි උන්වහන්සේ කී බැවින්, යුදෙව්වරු උන්වහන්සේ ගැන මැසිවිලි නගමින්
බෙදාගන්න
ශු. යොහන් 6 කියවන්නශු. යොහන් 6:41 Sinhala Revised Old Version (SROV)
එබැවින්: ස්වර්ගයෙන් බැස්සාවූ කෑම මමයයි උන්වහන්සේ කී නිසා යුදෙව්වරු උන්වහන්සේ ගැන කොඳුරමින්
බෙදාගන්න
ශු. යොහන් 6 කියවන්නශු. යොහන් 6:41 Sinhala New Revised Version (NRSV)
එවිට, ‘ස්වර්ගයෙන් පහළ වූ ආහාරය මම ය’යි උන් වහන්සේ වදාළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේ ගැන මැසිවිලි කියමින්
බෙදාගන්න
ශු. යොහන් 6 කියවන්න