ශු. යොහන් 5:46
ශු. යොහන් 5:46 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මෝසෙස් විශ්වාස කරනවා නම්, මා ද විශ්වාස කරනු ඇති; ඒ, ඔහු මා ගැන ලියූ නිසයි.
බෙදාගන්න
ශු. යොහන් 5 කියවන්නශු. යොහන් 5:46 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද නුඹලා මෝසෙස් විශ්වාසකරනවා නම් මාත් විශ්වාසකරනවා ඇත; කුමක් හෙයින්ද ඔහු මා ගැන ලියුවේය.
බෙදාගන්න
ශු. යොහන් 5 කියවන්නශු. යොහන් 5:46 Sinhala New Revised Version (NRSV)
ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි.
බෙදාගන්න
ශු. යොහන් 5 කියවන්න