ශු. යොහන් 5:39 - Compare All Versions

ශු. යොහන් 5:39 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ ශුද්ධ ලියවිලි පිරික්සන්නේ සදාතන ජීවනය ඒවායේ ගැබ් ව ඇතැයි යන අදහසින්. මා ගැන සාක්ෂි දරන්නේ ද එම ලියවිලිමයි.

බෙදාගන්න
ශු. යොහන් 5 SCV

ශු. යොහන් 5:39 SROV (Sinhala Revised Old Version)

ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි

බෙදාගන්න
ශු. යොහන් 5 SROV

ශු. යොහන් 5:39 NRSV (Sinhala New Revised Version)

ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.

බෙදාගන්න
ශු. යොහන් 5 NRSV

ශු. යොහන් 5:39 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.

බෙදාගන්න
ශු. යොහන් 5 SNRV

ශු. යොහන් 5:39 NIV (New International Version)

You study the Scriptures diligently because you think that in them you have eternal life. These are the very Scriptures that testify about me

බෙදාගන්න
ශු. යොහන් 5 NIV