ශු. යොහන් 4:38
ශු. යොහන් 4:38 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ වැඩ නො කළ කුඹුරක අස්වනු නෙළීමට මම ඔබ යැවුවෙමි. වැපිරීමේ වෙහෙස දැරුවේ වෙනත් අයයි. ඔවුන්ගේ වෙහෙසේ පල භුක්ති විඳින්නෝ ඔබ යැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. යොහන් 4 කියවන්නශු. යොහන් 4:38 Sinhala Revised Old Version (SROV)
නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යයෝ වැඩකළෝය, නුඹලා ඔවුන්ගේ වැඩට පැමින්නෝයයි කීසේක.
බෙදාගන්න
ශු. යොහන් 4 කියවන්නශු. යොහන් 4:38 Sinhala New Revised Version (NRSV)
ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි. අන්‍යයෝ වගා කළහ. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. යොහන් 4 කියවන්න