ශු. යොහන් 4:12
ශු. යොහන් 4:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය.
බෙදාගන්න
ශු. යොහන් 4 කියවන්නශු. යොහන් 4:12 Sinhala Revised Old Version (SROV)
ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය.
බෙදාගන්න
ශු. යොහන් 4 කියවන්නශු. යොහන් 4:12 Sinhala New Revised Version (NRSV)
මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.
බෙදාගන්න
ශු. යොහන් 4 කියවන්න