ශු. යොහන් 4:1-3
ශු. යොහන් 4:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය. (එහෙත් ඇත්තෙන් ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.) උන්වහන්සේ ඒ වග දැන, යුදයෙන් පිට වී, යළි ගලීලයට ගිය සේක.
ශු. යොහන් 4:1-3 Sinhala Revised Old Version (SROV)
එබැවින් (යේසුස්වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බව්තීස්ම නොකළ නුමුත්) උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන බව්තීස්මකරනසේකැයි ඵරිසිවරුන්ට ආරංචිවූ බව ස්වාමීන්වහන්සේ දැනගත් කල, යුදය අත්හැර නැවත ගලීලයට ගියසේක.
ශු. යොහන් 4:1-3 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය. (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක.
ශු. යොහන් 4:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය. (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක.
ශු. යොහන් 4:1-3 New International Version (NIV)
Now Jesus learned that the Pharisees had heard that he was gaining and baptizing more disciples than John— although in fact it was not Jesus who baptized, but his disciples. So he left Judea and went back once more to Galilee.