ශු. යොහන් 3:4
ශු. යොහන් 3:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මිනිසකු මහලු වූ පසු, යළි උපදින්නට පුළුවන් කොහොම ද? නැවත වරක් මවු කුසට ඇතුළු ව උපදින්නට ඔහුට පුළුවන් දැ” යි නිකදේමුස් උන්වහන්සේගෙන් ඇසී ය.
බෙදාගන්න
ශු. යොහන් 3 කියවන්නශු. යොහන් 3:4 Sinhala Revised Old Version (SROV)
නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය.
බෙදාගන්න
ශු. යොහන් 3 කියවන්නශු. යොහන් 3:4 Sinhala New Revised Version (NRSV)
නිකොදේමුස්, කතා කරමින්, “මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැබිය හැකි දැ”යි ඇසී ය.
බෙදාගන්න
ශු. යොහන් 3 කියවන්න