ශු. යොහන් 3:1
ශු. යොහන් 3:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යුදෙව් පාලකයකු වූ නිකදේමුස් නම් පරිසිවර මනුෂ්‍යයෙක් සිටියේ ය
බෙදාගන්න
ශු. යොහන් 3 කියවන්නශු. යොහන් 3:1 Sinhala Revised Old Version (SROV)
යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය.
බෙදාගන්න
ශු. යොහන් 3 කියවන්නශු. යොහන් 3:1 Sinhala New Revised Version (NRSV)
එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද, නිකොදේමුස් නම් මිනිසෙක් විය.
බෙදාගන්න
ශු. යොහන් 3 කියවන්න