ශු. යොහන් 20:9 - Compare All Versions

ශු. යොහන් 20:9 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටින්ට ඕනෑයයි ලියනලද ලියවිල්ල ඒතාක්කල් ඔව්හු නොදැන සිටියෝය.

බෙදාගන්න
ශු. යොහන් 20 SROV

ශු. යොහන් 20:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිය යුතු බවට වූ ශුද්ධ ලියවිල්ල ඒ වන තුරුත් ඔවුන් වටහා ගෙන සිටියේ නැත.

බෙදාගන්න
ශු. යොහන් 20 SCV

ශු. යොහන් 20:9 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත.

බෙදාගන්න
ශු. යොහන් 20 NRSV

ශු. යොහන් 20:9 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත.

බෙදාගන්න
ශු. යොහන් 20 SNRV

ශු. යොහන් 20:9 NIV (New International Version)

(They still did not understand from Scripture that Jesus had to rise from the dead.)

බෙදාගන්න
ශු. යොහන් 20 NIV