ශු. යොහන් 20:8
ශු. යොහන් 20:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල සොහොන වෙත පළමු ව ආ ගෝලයා ද ඇතුල් ව, දැක විශ්වාස කළේ ය.
බෙදාගන්න
ශු. යොහන් 20 කියවන්නශු. යොහන් 20:8 Sinhala Revised Old Version (SROV)
එකල පළමුකොට සොහොන්ගේ ළඟට ආවාවූ ඒ අනික් ගෝලයාද ඇතුළට ගොස්, දැක විශ්වාසකෙළේය.
බෙදාගන්න
ශු. යොහන් 20 කියවන්නශු. යොහන් 20:8 Sinhala New Revised Version (NRSV)
එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය.
බෙදාගන්න
ශු. යොහන් 20 කියවන්න