ශු. යොහන් 2:1-2
ශු. යොහන් 2:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තුන් වන දවසේ ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය. යේසුස්වහන්සේගේ මෑණියෝ ද එහි වූවා ය. යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් ද මංගල උත්සවයට ඇරියුම් ලැබ තිබුණි.
බෙදාගන්න
ශු. යොහන් 2 කියවන්නශු. යොහන් 2:1-2 Sinhala Revised Old Version (SROV)
තුන්වෙනිදා ගලීලයේ කානාහි සරණ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේගේ මෑණියෝද එහි සිටියාය. යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය.
බෙදාගන්න
ශු. යොහන් 2 කියවන්නශු. යොහන් 2:1-2 Sinhala New Revised Version (NRSV)
තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ. සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක.
බෙදාගන්න
ශු. යොහන් 2 කියවන්න