ශු. යොහන් 18:8
ශු. යොහන් 18:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම ය කියා මා ඔබට කීවා; ඔබ සොයන්නේ මා නම්, මේ මිනිසුන්ට යන්න හරින්නැ” යි කී සේක.
බෙදාගන්න
ශු. යොහන් 18 කියවන්නශු. යොහන් 18:8 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි නුඹලාට කීවෙමි. එබැවින්, නුඹලා මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක.
බෙදාගන්න
ශු. යොහන් 18 කියවන්නශු. යොහන් 18:8 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නම්, මොවුන්ට යන්න දෙන්නැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. යොහන් 18 කියවන්න