ශු. යොහන් 17:26
ශු. යොහන් 17:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ නාමය මම ඔවුන්ට දැනගන්නට සැලැස්වීමි. මම එය නොකඩව දැනගන්නට සලසමි. එසේ කරන්නේ ඔබ මට ප්‍රේම කළ ප්‍රේමය ම මොවුන් තුළ වන පිණිසත්, මා ද මොවුන් තුළ වන පිණිසත් ය.”
බෙදාගන්න
ශු. යොහන් 17 කියවන්නශු. යොහන් 17:26 Sinhala Revised Old Version (SROV)
ඔබ මා කෙරෙහි ඇතුව සිටි ප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමියි කීසේක.
බෙදාගන්න
ශු. යොහන් 17 කියවන්නශු. යොහන් 17:26 Sinhala New Revised Version (NRSV)
ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත්, මා ද ඔවුන් තුළ වන පිණිසත්, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි. තවත් දන්වා වදාරන්නෙමි.”
බෙදාගන්න
ශු. යොහන් 17 කියවන්න