ශු. යොහන් 17:14
ශු. යොහන් 17:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.
බෙදාගන්න
ශු. යොහන් 17 කියවන්නශු. යොහන් 17:14 Sinhala Revised Old Version (SROV)
මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.
බෙදාගන්න
ශු. යොහන් 17 කියවන්නශු. යොහන් 17:14 Sinhala New Revised Version (NRSV)
මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.
බෙදාගන්න
ශු. යොහන් 17 කියවන්න