ශු. යොහන් 14:7
ශු. යොහන් 14:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මා හැඳින ගත්තා නම්, මගේ පියාණන්වහන්සේ ද හඳුනා ගනු ඇත. මෙතැන් පටන් ඔබ උන්වහන්සේ හඳුනති; උන්වහන්සේ දැකලාත් තිබේ යැ” යි කී සේක.
බෙදාගන්න
ශු. යොහන් 14 කියවන්නශු. යොහන් 14:7 Sinhala Revised Old Version (SROV)
නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකලාත් තිබේයයි කීසේක.
බෙදාගන්න
ශු. යොහන් 14 කියවන්නශු. යොහන් 14:7 Sinhala New Revised Version (NRSV)
ඔබ මා හඳුනන්නහු නම්, මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහු ය. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය; උන් වහන්සේ දැක ඇතැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. යොහන් 14 කියවන්න