ශු. යොහන් 12:41
ශු. යොහන් 12:41 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙසායා මේ දෑ කීවේ, උන්වහන්සේගේ තේජෝ මහිමය දුටු නිසා, උන්වහන්සේ ගැන කතා කරමිනි.
බෙදාගන්න
ශු. යොහන් 12 කියවන්නශු. යොහන් 12:41 Sinhala Revised Old Version (SROV)
යෙසායා උන්වහන්සේ ගැන කථාකරමින් මේ කාරණා කීවේ උන්වහන්සේගේ මහිමය දුටු නිසාය.
බෙදාගන්න
ශු. යොහන් 12 කියවන්නශු. යොහන් 12:41 Sinhala New Revised Version (NRSV)
යෙසායා මෙසේ කීවේ, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය.
බෙදාගන්න
ශු. යොහන් 12 කියවන්න