ශු. යොහන් 12:32-33
ශු. යොහන් 12:32-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, මම සියලු මිනිසුන් මා වෙත ඇදගනිමි” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ කීවේ, තමන් විඳින්නට යන්නේ කෙබඳු මරණයක් දැයි හඟවනු පිණිස ය.
බෙදාගන්න
ශු. යොහන් 12 කියවන්නශු. යොහන් 12:32-33 Sinhala Revised Old Version (SROV)
මම වනාහි භූමියෙන් ඔසවනු ලැබුවොත් සියල්ලන් මා වෙතට ඇදගන්නෙමියි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන්ට සිටිසේක්දැයි හඟවන පිණිසය.
බෙදාගන්න
ශු. යොහන් 12 කියවන්නශු. යොහන් 12:32-33 Sinhala New Revised Version (NRSV)
තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක. උන් වහන්සේ මෙසේ වදාළේ, තමන් වහන්සේ විඳින්නට යන්නේ කෙබඳු මරණයක් දැ යි හඟවන පිණිස ය.
බෙදාගන්න
ශු. යොහන් 12 කියවන්න